විදුලිබිල ඉහළ දැමීම
කැබිනට් මණ්ඩලය
අනුමත කරයි…!
විදුලිබිල ඉහළ දැමීම සදහා ඇමති කාන්චන විජේසේකර ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.
පසුගිය සදුදා රැස් වූ කැබිනට් මණ්ඩලය සදහා මෙම යෝජනාව ඉදිරිපත්ව තිබුණු අතර එම අවස්ථාවේ දී අදාල යෝජනාව අද රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කල්තබා තිබුණි.
