විදුලිබිල වැඩි කිරීමට එරෙහි පාගමන; විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ලේකම් ඇතුළු හයක් අත්අඩංගුවට.

0
342

විදුලිබිල වැඩි කිරීමට එරෙහි පාගමන;
විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ලේකම් ඇතුළු
හයක් අත්අඩංගුවට.

විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් එකතුව සංවිධානය කර තිබෙන විදුලි බිල වැඩි කිරීමට එරෙහි පාගමන අතරතුරේ දී, එම සංගමයේ ලේකම් ධම්මික සංජීව මහතා ඇත-ුළු කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අංගුවට ගත් පිරිස අතර භික්ෂුවක ද සිටියි.

පාගමන වැලැක්වීම සදහා දැඩි පොලිස් බාධක යොදා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + twenty =