විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පා
වප් පෝය දා පන්සල් අදුරේ තැබීමට
මහා සංඝරත්නය තීරණය කරයි.
අසාධෘරණ ලෙස විදුලිබිල ඉහළ දැමීමට විරෝධය පා එළැඹෙන වප් පොහොද දිනයේ සියළු පන්සල් අන්ධකාරයේ තැබීමට මහා සංඝරත්නය තීරණය කර තිබේ.
මධ්‍යම පළාත් රාමාක්‍ඥ නිකායික මහා සංඝ සභාව රැස් වී මෙම තීරණය ගෙන තිබේ.