විදුලි-වරාය-පෙට්‍රෝලියම්-සෞඛ්‍ය-
බැංකු-ගුවන්සේවා-විශ්ව විද්‍යාල ආචාර්යවරු-
අද කොළඹ වටලති.
විදුලි-වරාය-පෙට්‍රෝලියම්-සෞඛ්‍ය–බැංකු-ගුවන්සේවා-විශ්ව විද්‍යාල ආචාර්යවරු- ඇතුළුව වෘත්තීය සමිති හතලියකට ආසන්න නියෝජිතයන් පිරිසක් අද දිනයේ දී දැවැන්ත විරෝධතාවයක් වෙනුවෙන් කොළඹට පැමිණීමට නියමිත ය.
නව බදු ප්‍රතිපත්තිය හකුලා ගන්නා ලෙස රජයට බලකරමින් මෙම විරෝධතාවය පැවැත් වේ.
විරෝධතාකරුවන් හයිඩ්පාර්ක් පිටියට රැස්ව එහිදී විරෝධතා රැළියක් පවත්වන බවද පැවසේ.