විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස සනත් නිශාන්ත කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි.

0
84

විදෙස් ගමන් තහනම
ඉවත් කරන ලෙස
සනත් නිශාන්ත කළ ඉල්ලීම
අධිකරණය ඉවත දමයි.


තමන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය මැයි නම වන දා ගෝඨා ගෝ ගම අරගල භූමියට කළ පහර දීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 − 6 =