විනිමය පනත සංශෝධනය කරන ලෙස ජනපතිගෙන් ඉල්ලති. නමුත් ජනපති නිහඬයි.

0
217

විනිමය පනත සංශෝධනය කරන ලෙස
ජනපතිගෙන් ඉල්ලති.
නමුත් ජනපති නිහඬයි.


අපනයනකරුවන් ඔවුන් උපයන අපනයන ආදායම රටට ගෙන එනවා වෙනුවට එම ආදායම් වෙනත් ගිණුම් වෙත යොමු කරන බැවින් අපනයන ආදායම නිසි ලෙස රටට නොලැබෙන බැවින් විනිමය පනත සංශෝධනය කරන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබෙන්නේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර පැවති හමුවක දී ය.

අරුන්දික ප්‍රනාන්දු සහ මධුර විතානගේ මේ ඉල්ලීම ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

මෙම හමුව සදහා ජනාධිපතිවරයා මෙන්ම මහබැංකු අධිපතිවරයාද සහභාගී වී සිටි නමුත් අදාල කරුණ සම්බන්ධයෙන් ඔවුන් අදහස් දැක්වීමෙන් වැළකී සිටි බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − two =