විපක්ෂයේ සංශෝධනය නොතකා හරියි. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි.

0
204

විපක්ෂයේ සංශෝධනය නොතකා හරියි.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 97 ක් ලැබුණු අතර
විපක්ෂව ඡන්ද 36 ක් ලැබුණි.

පනත සදහා විපක්ෂය විසින් ගෙන එන ලද ප්‍රධාන සංශෝධනය වූවේ මාර්තු මාසයේ පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයට මෙම පනත අදාල නොවනබවට වූ වගන්තියක් ඊට ඇතුළත් කරන ලෙසයි.

නමුත් ආණ්ඩුව එම සංශෝධනය පනතට ඇතුළත් කලේ නැත.

ආණ්ඩුව එසේ කලේ පලාත් පාලන මැතිවරණය කල් දැමීම සදහා තවත් අවස්ථාවක් උදාකර ගැනීම වෙනුවෙන් බව විපක්ෂය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − one =