විරෝධතාකරුවන් 84 දෙනෙක් අත්අඩංගුවට ගනී..!

0
165

විරෝධතාකරුවන් 84 දෙනෙක්
අත්අඩංගුවට ගනී..!

සමාජවාදී තරුණ සංගමය විසින් අද පවත්වන විරෝධතාවය අතර තුර විරෝධතාකරුවන් 84 දෙනකු අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙනමක් සහ කාන්තාවන් සිව් දෙනෙකු සිටින බව පැවසේ.

සමාජවාදී තරුණ සංගමය අද දින පැවැත් වූ විරෝධතාව විසුරුවා හැරීම සදහා පොලිසිය කදුල් ගෑස් සහ ජලප්‍රහාර එල්ල කළ අතර තුවාල ලැබූ විරෝධතාකරුවන් කිහිප දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × three =