වෙඩි තබා ඝාතනය කිරීමේ රැල්ල ඉහළ නගී. ඊයේ මිද්දෙණියේදීත් පුද්ගලයෙකු මරා දමයි.

0
190

වෙඩි තබා ඝාතනය කිරීමේ රැල්ල ඉහළ නගී.
ඊයේ මිද්දෙණියේදීත් පුද්ගලයෙකු මරා දමයි.


වෙඩි තබා පුද්ගලයන් ඝාතනය කිරීමේ සිදුවීම් රැසක් පසුගිය කාලය තිස්සේ වාර්තා වූ අතර ඊයේ දිනයේ දී තවත් පුද්ගලයෙකු මිද්දෙණියේ දී ද එසේ වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − three =