වෙඩි තැබීමක්…! පුද්ගලයන් තිදෙනෙක් මරුට..!

0
387

වෙඩි තැබීමක්…!
පුද්ගලයන් තිදෙනෙක් මරුට..!


මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුව තිබෙන වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ පියෙක් සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකි.

යත-ුරු පැදියකින් සහ මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව පැවසේ.

දීර්ඝ කාලයක් තිස්සේ දෙපිරිසක් අතර පවතින ගැටුමක් මෙම සිද්ධියට බලපා ඇතැයි පොලිය පවසයි.
ඝාතනයට ලක්ව ඇති තිදෙනාම රක්ෂිත බන්ධනාගාරගතව සිට මෑතකදී ඇප ලබා පැමිණි අය බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × five =