‘වෙනත් රටවල් ඒ රටවල දුප්පතුන්ට අපේ සමෘද්ධිය මෙන් පස් ගුණයක් සහනාධාර ලබා දෙනවා.’ ලෝක බැංකුව කියයි.

0
206

‘වෙනත් රටවල් ඒ රටවල දුප්පතුන්ට
අපේ සමෘද්ධිය මෙන් පස් ගුණයක්
සහනාධාර ලබා දෙනවා.’
ලෝක බැංකුව කියයි.

මෙරට ක්‍රියාත්මක වන ප්‍රධානතම සහනාධාර වැඩපිළිවෙල වන සමෘද්ධි සහනාධාරය යටතේ පුද්ගලයන්ට ලැබෙන මූල්‍ය ආධාරයේ වටිනාකම වෙනත් රටවල දුප්පතුන්ට එම රටවල් ලබා දෙන සහනාධාරය මෙන් පස් ගුණයකින් අඩු අගයක් ගන්නා බව ලෝක බැංකුව පවසයි.

ආර්ථික අර්බුදයේ දී දුප්පතුන් සහ අවදානමට ගොදුරු වීමේ හැකියාව ඇති පිරිස් ආරක්ෂා කර ගැනීම යන මාතෘකාවෙන් යුතු අධ්‍යයන පත්‍රිකාවක මේ බව සදහන්වන බැව් පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 5 =