‘වෙනසට ඉඩ දෙන්න… ඒ සමගම වෙනසත් වෙනස් විය හැකි බව මතක තබා ගන්න…!’ අජිත් නිවාර්ඩ් කබ්රාල්.

0
182

‘වෙනසට ඉඩ දෙන්න…
ඒ සමගම වෙනසත් වෙනස් විය හැකි බව
මතක තබා ගන්න…!’
අජිත් නිවාර්ඩ් කබ්රාල්.

දින කිහිපයක සිට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඔයුගේ නිල ෆේස් බුක් පිටුවේ ආප්තෝතෝප දේශ සහ බුදුන්ගේ කියමන් පළ කරමින් සිටියි.
අද ඔහු තබා ඇත්තේ මෙවන් සටහනකි.

”වෙනසට ඉඩ දෙන්න…
ඒ සමගම වෙනසත් වෙනස් විය හැකි බව
මතක තබා ගන්න..!”

බහු අරුත් දනවන මෙවැනි ප‍්‍රකාශ රැුසක් ඔහු සිය ෆේස් බුක් පිටුවේ සටහන් කර තිබෙන බව නිරීක්ෂණය කළ හැකි ය.

ඔහු මේ නව වෙනසට ප‍්‍රවේශ වී ඇත්තේ අපේ‍්‍රල් මාසයේ හතර වන දා මහබැංකු අධිපති ධූරයෙන් ඉවත්වීමට තීරණය කළ බව නිල ෆේස් බුක් ගිනුම හරහා දැනුම් දෙමින් තැබූ සටහනට පසවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − four =