ශම්මිලා නෙරපයි..!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය
අර්ජුනගේ ප්‍රධානත්වයෙන් යුතු
අතුරු පාලක කමිටුවකට භාර දෙයි.
ක්‍රීඩා අමාත්‍යවරයාට ඇති බලතය අනුව, වහාම ක්‍රියාත්මකවන පරිදි ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා ඇති අතර, අර්ජුන රණතුංගගේ සභාපතීත්වයෙන් යුත අතුරු පාලක කමිටුවක් පත් කර තිබේ.
