ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සදහා ව්‍යාජ තොරතුරු ලබා දී ඇති බවට වූ චෝදනා මත දෙවසරක සිරදඩුවමකට ලක්ව සිටින, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශට අද දිනයේ දී ඇප ලබා දී ඇති බව වාර්තා වේ.
නාමල් තවත් කොමන්වෙල්ත් පදක්කම්ලාභියෙක් මුණ ගැසෙයි.
නාමල් තවත් කොමන්වෙල්ත්පදක්කම්ලාභියෙක් මුණ ගැසෙයි.
හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය දා අවසන් වූ කොමන්වෙල්ත් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදී පදක්කමක්...