ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලිට්‍රෝ ඇතුලු ආයතන 07 ක රජය සතු කොටස් විකිණීමට සූදානම්..!

0
129

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව,
ශ්‍රී ලංකා ටෙලිකොම් සහ
ලිට්‍රෝ ඇතුලු ආයතන 07 ක
රජය සතු කොටස් විකිණීමට සූදානම්..!

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා හොස්පිට්ල්, ලිට්‍රෝ ගෑස්, හිල්ටන්, ග්‍රැන්ඩ් හයට් සහ ශ්‍රී ලංකා ගුවන් සමාගම යන ආයතනවල රජය සතු කොටස් විකිණීමට සූදානම් බව ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය නිවේදනය කරයි.

මේ සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × four =