ශානි අබේසේකර; චුමුදිතට සහ හිරු නාලිකාවට එරෙහිව නඩු දමයි.

0
1310

ශානි අබේසේකර
චුමුදිතට සහ හිරු නාලිකාවට එරෙහිව නඩු දමයි.

2021 ඔක්තෝබර් 19 වන දා පත්තරේ විස්තරේ වැඩ සටහන ඉදිරිපත් කරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම තමන් සම්බන්ධයෙන් සිදු කළ අසත්‍ය සහ පදනමකින් තොර චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතා නඩු පවරා තිබේ.

තමන්ට සිදු කළ අපහාස වෙනුවෙන් ශානි අබේසේකර මහතා චමුදිත සමරවික්‍රම සහ හිරු නාලිකාව අයත් ඒෂියා බ්‍රෝඩ්කා්ස්ටි සමාගමෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා තිබේ.

මෙම නඩුවේ දී ශානී අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂවරියක වූ ජනාධිපති නීතීඥ දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − ten =