ශානි සමග අත්අඩංගුවට ගත් එස්.අයි සුගත් මෙන්ඩිස් යළි සේවයේ පිහිටුවා සම්පූර්ණ වැටුප් ගෙවීමට එකග වෙයි.

0
179

ශානි සමග අත්අඩංගුවට ගත්
එස්.අයි සුගත් මෙන්ඩිස්
යළි සේවයේ පිහිටුවා
සම්පූර්ණ වැටුප් ගෙවීමට එකග වෙයි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා සමග අත් අඩංගුවට ගෙන වැඩ තහනම් කර සිටි උපපොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යළි සේවයේ පිහිටුවා ඔහුට හිමි සම්පූර්ණ වැටුප ගෙවන බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

තමන් වැඩ තහනමට ලක් කිරීමට එරෙහිව උපපොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 4 =