ශිෂ්‍ය නායකයා සියළු නඩු සදහා අද ඇප ලබා ගනී.

0
415

ශිෂ්‍ය නායකයා සියළු නඩු සදහා
අද ඇප ලබා ගනී.


ඊයේ දිනයේ දී ඔහුට එරෙහිව එල්ල වී තිබුණු ත්‍රස්තවාදී චෝදනාවන්ගෙන් නිදහස් වූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ, අද දිනයේ දී ඔහුට එරෙහිව පැවති තවත් නඩු තුනක් සදහා ඇප ලබාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව දින එකසිය හැටකට වැඩි කාලයක් රැදවුම් භාරයේ සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටි වසන්ත මුදලිගේ අද දිනයේ ඇප ලබා පිටව යෑමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × two =