ශෙහාන් කරුණාතිලක
බුකර් සම්මානය දිනයි…!

0
520

ශෙහාන් කරුණාතිලක
බුකර් සම්මානය දිනයි…!


ශෙහාන් කරුණාතිලක විසින් රචනා කරන ලද The Seven moons of Maali Almeida නම් නවකතාව මෙවර බුකර් සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

මෙය පෞද්ගලිකව ශෙහාන් කරුණාතිලකත් රටත් අත්කරගත් විශිෂ්ඨ ජයග්‍රහණයකි.

වී.එස් නයිපෝල් – අරුන්දතී රෝයි – සල්මාන් රෂ්ඩී – මයිකල් ඔන්ඩච්චි වැනි ලේඛකයන් මීට පෙර බුකර් සම්මානයෙන් පිදුම් ලබා තිබුණි.

මේ අතරින් මයිකල් ඔන්ඩච්චි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ලේඛකයෙකි. ඔහුගේ ද ඉන්ග්ලිෂ් පේෂන්ට් නවකතාව 1992 වසරේ දී බුකර් සම්මානය දිනා ගනු ලැබී ය.

මෙවර බුකර් සම්මානය දිනා ගත් ශෙහාන් කරුණාතිලක ගාල්ලේ ඉපැදී කොළඹ හැදී වැඩුණු අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − 2 =