සංචාරක අමාත්‍යංශයට හරී්න්ගෙන් නව පත් වීම් තුනක්.

0
43

සංචාරක අමාත්‍යංශය යටතේ පවතින වැදගත්ම ආයතන තුනක් සදහා වන පත් කිරීම් තුනක් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අද දිනයේ දී සිදු කර තිබේ.

ඒ අනුව, ශිරන්ත පීරිස් මහතා, හෝටල් කළමණාකරණ සහ සංචාරක ආයතනයේ [Institute of Hotel management and tourism of Sri Lanka.] සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ [Tourism Development Authority of Sri Lanka (SLTDA)] සභාපතිවරයා ලෙස ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පත් කර තිබෙන අතර, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ [Tourism promotion board of Sri Lanka.] සභාපතිවරයා ලෙස චලක ගජබාහු පත් කර තිබේ.

නව පත්වීම් ලද තිදෙනාම, ඔවුන් පත්වීම් ලද ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ප්‍රවීණයන් බවත් – ජාත්‍යන්තර පළපුරුද්ද සහිත පුද්ගලයන් බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × five =