සංචාරක රාජ්‍ය ඇමතිනීට එරෙහි සංචාරක තහනම දෙසැම්බර් 15 දක්වා දීර්ඝ කරයි.

0
130

සංචාරක රාජ්‍ය ඇමතිනීට එරෙහි
සංචාරක තහනම
දෙසැම්බර් 15 දක්වා දීර්ඝ කරයි.

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන් තහනම දෙසැම්බ ර්15 දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ජාතික හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත් දෙකක් භාවිතා කරන බවටත් ඇය ජාතික හැදුනුම්පත ලබාගෙන ඇත්තේ ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් බවටත් චෝදනා එල්ල වී තිබේ.

ඒ සම්බන්ධයෙන් කර තිබෙන පැමිණිල්ල ඇයට එරෙහිව මෙසේ විදෙස් ගමන් තහනමක් පැනවීමට හේතු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 2 =