සජබය දැඩි තීන්දු 03 ක් ගනියි.

0
304

සජබය දැඩි තීන්දු 03 ක් ගනියි.

අද රැස් වූ සමගි ජන බල වේගය මන්ත‍්‍රී කණ්ඩායම එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය පහත තීන්දු ගෙන ඇති බව නිවේදනය කරයි.

ඒ අනුව,

හදිසි නීතිය දීර්ඝ කිරීම සදහා හෙට දිනයේ සිදුවන ඡන්ද විමසීමේ දී සජබය හදිසි නීතියට විරුද්ධව ඡුන්දය භාවිතා කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම, රජය ජනතා ප‍්‍රශ්න විසදීම සදහා කටයුතු නොකර, රාජ්‍ය මර්දනය ජනතාව වෙත මුදා හරිමින් සිටින බැවින්, ජන පීඩක ආණ්ඩුව හා සම්බන්ධ නොවීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ජනතා ප‍්‍රශ්නසදහා විසදුම් සෙවිය යුතු බැවින්, ඒ සදහා පාර්ලිමේන්තුව තුළ කමිටු ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කරන්නේ නම්, ඊට සහාය දීමට සජබය තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + 13 =