සතොස භාණ්ඩ 10 ක මිල බස්සයි.
අද සිට බලපැවැත්වෙන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහයක මිල ගණන් පහත හෙළීමට සතොස ආයතනය තීරණය කර තිබේ.
අදාල භාණ්ඩ වර්ග දහය සහ ඒවායේ නව මිල ගණන් පහත දැක්වේ.
- වියළි මිරිස් 1kg – රු: 1,380
- සුදු ළුණු 1kg – රු: 450
- හාල්මැස්සෝ 1kg – රු: 1,100
- කඩල 1kg – රු: 555
- සම්බා සහල් (දේශීය) 1kg – රු: 199
- ටින් මාළු 425g – රු: 520
- ලොකු ළුණු 1kg – රු: 119
- අර්තාපල් අල (දේශීය) 1kg – රු: 270
- සුදු සීනි 1kg – රු: 210
- වටානා 1kg – රු: 298