සදුදා සිට කිරිපිටි මිල පහතට.

0
123

සදුදා සිට
කිරිපිටි මිල පහතට.

කිරිපිටි මිල පහත දැමීමට තීරණය කර තිබෙන බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.

ඒ අනුව ලබන සදුදා සිට බලපැවැත්වෙන පරිදි කිලෝග්‍රෑම් එකක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් වශයෙන් කිරිපිටි මිල පහත වැටෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + twelve =