සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි.

0
122

සනත් නන්දසිරි මහතා
අභාවප්‍රාප්ත වෙයි.


ගායන ශිල්පියෙකු මෙන්ම සංගීතඥයෙකු ද වන සනත් නන්දසිරි මහතා අද උදෑසන සිය නිවසේ දී අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු රෝගාතුරව පසු වූ බව වාර්තා විය.

මියයන විට ඔහු අසූ එක් වන වියේ පසුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 4 =