සන්ධ්‍යා එක්නැලිගොඩ 2022 වසරේ ලොව විශිෂ්ඨතම කාන්තාවන් සියය අතරට..!

0
1412

සන්ධ්‍යා එක්නැලිගොඩ
2022 වසරේ ලොව විශිෂ්ඨතම කාන්තාවන්
සියය අතරට..!


බීබීසී ආයතනය මගින් 2022 වසරේ දී ලොව වඩාත්ම බලපෑම්සහගත කාන්තාවන් සිය දෙනා නම්කර තිබෙන අතර ඔවුන් අතර සන්ධ්‍යා එක්නැලිගොඩ ද සිටියි

සන්ධ්‍යා එක්නැලිගොඩ අතුරුදන්කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිදයි.

සිය සැමියාගේ අතුරුදන් වීමට වගකිව යුතු පිරිස් නීතිය හමුවට ගෙන ඒම වෙනුවෙන් ඈ අනවරත අරගලයක නිරතව සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × four =