සමන්තා පවර පොරොන්දු වූ ඩොලර් මිලියන 60 ට අමතරව
ඇමරිකාවෙන් තවත් ඩොලර් මිලියන 65 ක්.
පසුගිය දා දිවයිනට පැමිණ ගිය සමන්තා පවර් මහත්මිය පොරොන්දු වූ ඇමරිකානු ඩොලර් මිලියන 60 ට අමතරව තවත් ඩොලර් මිලියන 65 ක මූල්‍යාධාර ලබා දීමට එක්සත් ජනපදය පොරොන්දු වී තිබේ.
මෙම මුදල ලබා දෙන්නේ වසර පහක කාලයක් සදහා ය.
1956 වසරේ සිට මේ දක්වා එක්සත් ජනපදය සංවර්ධන සහනාධාර ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 02 කට ආසන්න මුදලක් ලබා දී තිබේ.