‘සම්බාහනයට
ගැහැණු පිරිමි ප්‍රශ්නයක් නෑ..!
ඒක බොරු ප්‍රවෘත්තියක්.’
ආයුර්වේද කොමසාරිස් කියයි.
පිරිමින් සම්බාහනය කිරීම ගැහැණුන්ට තහනම් යන සිරස්තලයෙන් යුතුව ප්‍රචාරය වී තිබුණු ප්‍රවෘත්තිය අසත්‍යයක් බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ අබේගුණවර්ධන මහතා පවසයි.
මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබේ.
