එක්සත් අරාබි එමීර් රාජ්‍යය- සවුදි අරාබිය – එක්සත් ජනපදය චීනය ඉන්දියාව නෝර්වේ මැලේසියාව සහ පිලිපීනයෙන් සමාගම් 24 ක් ලංකාවේ ඉන්ධන වෙළද පොළට බහින්ඩ සූදානම්.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය – සවුදි අරාබිය ු එක්ස්ත ජනපදනය – චීනය -ඉන්දියාව – නෝර්වේ – මැලේසියාව සහ පිලිපීනය යන රාජ්‍යයන්ට අයත් සමාගම් 24 ක් මෙරට ඉන්ධන වෙළද පොළ සදහා ඇතුළු විමට කැමැත්ත පළ කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර පවසයි.
දැනට පැමිණ තිබෙන යෝජනා පිළිබදව සොයා බැලීම සදහා කමිටුවක් පත් කර තිබෙන බවද අමාත්‍යවරයා පවසයි.