සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක
රංගන ලක්මාල් දේවප්‍රිය අත්අඩංගුවට ගනී.
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය යන අය කොම්පක්‍දක්‍දවීදිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට කොම්පක්‍දක්‍දවීදිය පොලිසිය ඔහු කොටුව පොලිස් ස්ථානයට භාර දී ඇති බව වාර්තා වේ.