සමාජ ආරක්ෂණ බද්ධ වැදී
දුම්වැටි මිල රුපියල් පහකින් ඉහළට..!
ගෝල්ඩ් ලීෆ් සහ බෙන්සන් සහ හෙජස් යන දුම්වැටි වර්ග දෙකෙහි මිල ගණන් රුපියල් පහකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
නව බද්දක් ලෙස හදුන්වා දී තිබෙන සමාජ ආරක්ෂණ බද්ධ ඊයේ සිට බලාත්මක වීම මෙසේ දුම්වැටි මිල ඉහළ යාමට බලපා තිබේ.