“සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන්
එක්වන්න…!”
ජනපති සියළු මන්ත‍්‍රීවරුන්ගෙන් ලිඛිතවම ඉල්ලයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු මන්ත‍්‍රීවරුන්ගෙන් ජනාධිපතිවරයා ලිඛිතවම ඉල්ලා තිබේ.
අද උදෑසන අදාල ලිපිය සියළු මන්ත‍්‍රීවරුන් වෙත යොමු කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.
