“සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදනවා කිව්වත් එහෙම දේකට මේ දක්වා නිල වශයෙන් අපට ආරාධනා කරලා නෑ.” විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක කියයි.

0
121

සර්ව පාක්ෂික රජයක් ගොඩ නගන බව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් ප‍්‍රකාශ කර තිබුණද මේ දක්වා ඒ සදහා නිල වශයෙන් විපක්ෂ නායක වරයාට හෝ සමගි ජන බලවේගයට ආරාධනා කර නැති බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මේ බව අද හදිසි නීති රෙගුලාසි විවාදය සදහා සහභාගී වෙමින් කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 5 =