සල්ලි දෙන් නෑ.
25ත් ඡන්දේ නෑ.
මැතිවරණ කොමිසම.
අප්‍රේල් විසිපස්වන දා පැවැත්වීමට නියමිතව පැවති පලාත් පාලන මැතිවරණය නැවත කල් දැමීමම සිදුව ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
ඒ සමිබන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත් කර තිබෙන නිල මාධ්‍ය නිවේදනය පහතින්.
