සහරාන්ගේ බිරිඳට ඇප ලැබේ…!

0
134

සහරාන්ගේ බිරිඳට
ඇප ලැබේ…!


සහරාන් හෂීම් ගේ බිරිද වන ෆාතිමා ආදියා ඇප මත මුදා හැරීමට කල්මුණේ මහාධිකරණය අද නියෝග කර තිබේ.
ෆාතිමා ආදියා, පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් ගේ බිරිදයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වසර හතරක කාලයක් ෆාතිමා ආදියා රැදවුම් භාරයේ පසුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + seventeen =