සහල් ආනයනය තහනම් කරමින්
විශේෂ ගැසට් නිවේදනයක්
නිකුත් කරයි.
බාස්මතී වර්ගයේ සහල් හැර අනෙකුත් සෑම වර්ගයකම සහල් ආනයනය තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.
කෙස් වෙතත් දෙසැම්බර් 09 වන දාට පෙර නැව්ගත කරන ලද සහල් රට තුළට ගැනීමට අවසර දෙන බවද ගැසට් නිවේදනයේ සදහන් ය.