ස්වීඩනය; SEX ක්‍රීඩාවක් ලෙස නම් කරයි.

0
22298

ස්වීඩනය; SEX
ක්‍රීඩාවක් ලෙස නම් කරයි.
ප්‍රථම යුරෝ තරගාවලිය ජූනි 08.


ස්වීඩනය, ලිංගික ක්‍රියාවලිය, ක්‍රීඩාවක් ලෙස නම් කර තිබේ.

ඒ අනුව, පළමු යුරෝපීය ශූරතාවලිය ජූනි මාසයේ 08 වැනිදා සිට පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, ඒ සදහා සත්කාරකත්වය ලබාදෙන බව ස්වීඩනය ප්‍රකාශයට පත් කරයි.

ශූරතාවලිය ස්වීඩන් ලිංගික සම්මේලනය විසින් සංවිධානය කරනු ලබයි.

ඕනෑම යුරෝපියානුවෙකුට තරගාවලිය නියෝජනය කළ හැකි ය.

තරගාවලිය සති කිහිපයක් පැවැත්වෙනු ඇති අතර, සෑම තරග කරුවෙක්ම දිනකට පැය හයක් තරග වැදිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + fourteen =