‘සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීම කණගාටුවට කරුණක්.’ ජනපති ජාතික ජන බලවේගයට ලියයි.

0
475

සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීම
කණගාටුවට කරුණක්.
ජනපති ජාතික ජන බලවේගයට ලියයි.


සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සදහා වූ සාකච්ඡාවකට පැමිණෙන ලෙස ජාතික ජන බලවේගයට කළ ඉල්ලීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබදව තමන් කණගාටුවට පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාතික ජන බලවේගය වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් තමත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජාතික ජන බලවේගය විසින් එවා ඇති ලිපිය තමන්ට ලැබුණු බව පවසා ඇති ජනාධිපතිවරයා එම ලිපියෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් පිළිබදව සලකා බැලීමට තමන් සූදානම් බවද දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − four =