සාරා ජෙස්මින් මියගිහින්…!
ඩී.එන්.ඒ වාර්තාවෙන් තහවුරු වූ බව
පොලිසිය කියයි.
පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්, 2019 වසරේ අප්‍රේල් මාසයේ 26 වන දා සයින්දමරුදු ප්‍රදේශයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් ඇති බව විද්‍යාත්මකව තහවුරු වූ බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කර තිබෙන නිවේදනය පහතින්.
