සැප්තැම්බරයේ උද්ධමනය 70% දක්වා ඉහළට. ආහාර මිල උද්ධමනය 94.9% යි.

0
70

සැප්තැම්බරයේ
උද්ධමනය 70% දක්වා ඉහළට.
ආහාර මිල උද්ධමනය 94.9% යි.



කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගණනය කරන ලද උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී 69.8% දක්වා ඉහළ ගොස් තිබේ.

අගෝස්තු මාසයේ එය පැවැතියේ 64.3% ක් ලෙසිනි.

ඊට අමතරව සැප්තැම්බර් මාසයේ ආහාර මිල උද්ධමනය 94.9 දක්වා ඉහළ ගොස් තිබේ.
අගෝස්තු මාසයේ දී ආහාර මිල උද්ධමනය පැවතියේ 93.7% ක් ලෙසයි.

ජනවාරි සිට සැප්තැම්බර් දක්වා උද්ධමනය – ආහාර මිල උද්ධමනය සහ ආහාර නොවන ඛාණ්ඩයේ උද්ධමනය ඉහළ ගොස් තිබෙන ආකාරය පිළිබද පැහැදිලි චිත්‍රයක් මෙම රූප සටහනින් දැකගත හැකිය.

රූප සටහන ඩේලි මිරර් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.


කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගණනය කරන ලද උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී 69.8% දක්වා ඉහළ ගොස් තිබේ.
අගෝස්තු මාසයේ එය පැවැතියේ 64.3% ක් ලෙසිනි.
ඊට අමතරව සැප්තැම්බර් මාසයේ ආහාර මිල උද්ධමනය 94.9 දක්වා ඉහළ ගොස් තිබේ.
අගෝස්තු මාසයේ දී ආහාර මිල උද්ධමනය පැවතියේ 93.7% ක් ලෙසයි.
ජනවාරි සිට සැප්තැම්බර් දක්වා උද්ධමනය – ආහාර මිල උද්ධමනය සහ ආහාර නොවන ඛාණ්ඩයේ උද්ධමනය ඉහළ ගොස් තිබෙන ආකාරය පිළිබද පැහැදිලි චිත්‍රයක් මෙම රූප සටහනින් දැකගත හැකිය.
මෛ රූප සටහන ඩේලි මිරර් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 4 =