සැප්තැම්බරයේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 482.4 ක්.

0
171

සැප්තැම්බරයේ විදේශ ප්‍රේෂණ ලැබීම්
ඩොලර් මිලියන 482.4 ක්.


සැප්තැම්බර් මාසයේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 482.4 ක් බව වාර්තා වේ.

අගෝස්තු මාසයට සාපේක්ෂව එය යම් තරමක අඩු අගයකි.

අගෝස්තුවේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 499.2 කි.

කෙසේ වෙතත්, මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා අතර කාලය තුළ ලැබී ඇති සමස්ත විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.5 කට ආසන්නය.

2022 වසරේ අදාල කාලය තුළ ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය හා සසදා බැලීමේ දී එය 68.8 ක වර්ධනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + 15 =