සැප්තැම්බර් 05 වන දා
රුපියල් 113 කින් පහතට..!
අද රුපියල් 200 කින් හෝ
250 කින් නැවතත් ඉහළට…!
කිලෝ ග‍්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද සිට රුපියල් 200 කින් හෝ 250 කින් ඉහළ දැමීමට නියමිත බව වාර්තා වේ.
කිලෝ ග‍්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල පසුගිය සැප්තැම්බරයේ දී රුපියල් 113 කින් පහත දමා තිබුණු. ඒ අනුව මේ වන විට කිලෝ ග‍්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4551 කි.