සැප්තැම්බර් 19 මහරැජිණගේ අවසන් කටයුතු. ඉසැප්තැම්බර් 27 වන දා ජපානයේ හිටපු අගමැතිගේ අවසන් කටයුතු. ජනපති රනිල් දෙකටම සහභාගී වෙයි.

0
259

සැප්තැම්බර් 19 මහරැජිණගේ අවසන් කටයුතු.
ඉසැප්තැම්බර් 27 වන දා ජපානයේ හිටපු අගමැතිගේ අවසන් කටයුතු.
ජනපති රනිල් දෙකටම සහභාගී වෙයි.

සැප්තැම්බර් මාසයේ 19 වන දා සිදුවන මහරැජිණගේ අවසන් කටයුතු සදහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 18 වන දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

රැජිණගේ අවමගුලට සහභාගී වී යලි දිවයිනට පැමිණෙන ජනාධිපතිවරයා සැප්තැම්බර් 25 වන දා නැවත ජපානය බලා පිටත්ව යන බව පැවසේ. ඒ ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ෂින්සෝ අබේ මහතාගේ අවසන් කටයුතු සදහා සහභාගී වීමට ය.

ෂින්සෝ අබේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අවසන් කටයුතු සැප්තැම්බර් 27 වන දා පැවැත්වීමට නියමිතය.
ෂින්සෝ අබේ මහතා මියගියේ ජූලි මාසයේ 08 වන දා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × two =