සැප්තැම්බර් 21 සහ 22
පාස්කු ප්‍රහාරය පිළිබද
පාර්ලිමේන්තු විවාදයක්..!
2019 වසරේ අප්‍රේල් 21 වෙනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විවාදයක් සැප්තැම්බර් මාසයේ 21 සහ 22 යන දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසින් මෙම විවාදය පිළිබද තීන්දුව ගෙන තිබේ.