‘සිංහලයා උපන්නේ පුත්තලමෙන් නොවේ..!’ මහාචාර්යතුමා පුත්තලමේ සනත් නිශාන්තට කියයි.

0
252

සිංහලයා උපන්නේ
පුත්තලමෙන් නොවේ..!
මහාචාර්යතුමා
පුත්තලමේ සනත් නිශාන්තට කියයි.

සිංහලයා උපන්නේ පුත්තලමෙන් යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පසුගිය දා පැවති ජන හමුවකදී කියා සිටියේ ය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ එම ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරමින් මෙරට කීර්තිමත් පුරාවිද්‍යාඥයෙකු වන රාජ් සෝමදේව මහතා පවසන්නේ විජය ගොඩ බැස්සේ තම්මැන්නාවට බවයි.

තම්මැන්නාව පිහිටා ඇත්තේ මන්නරම් දිස්ති‍්‍රක්කයේ බවත් මහාචාර්යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + eighteen =