සිනොපෙක් අද සිටම ඉන්ධන මිල ඉහළ දමයි.

0
2524

සිනොපෙක්
අද සිටම
ඉන්ධන මිල ඉහළ දමයි.


මෙරට ඉන්ධන වෙළදපොලට පසුගිය දා ඇතුළු වූ සිනොපෙක් සමාගම අද සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414 සිට රුපියල් 420 දක්වාත්,
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 338 සිට රුපියල් 348 දක්වාත්,
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 356 සිට 417 දක්වාත් මිල ඉහළ දමා තිබේ.

කෙසේ වෙතත්, සිනොපෙක් සමාගම, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ගණන් සංශෝධනය කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − four =