සිපෙට්කෝ පිරවුම්හල්
අද ඉන්ධන ඇනවුම් අවලංගු කරයි…!
සියළු සිපෙට්කෝ පිරවුම්හල් අද දිනයේ දී ඉන්ධන ඇනවුම් අවලංගු කරන බව බෙදුම්කරුවන්ගේ සංගමය නිවේදනය කරයි.
ඊට හේතුව වී ඇත්තේ පිරවුම්හල් වෙත ලබා දී තිබෙන කොමිස් මුදලෙන් 45% ක මුදලක් බද්දක ලෙස අය කිරීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කිරීමයි.