සියළු පාර්ශ්ව මානව හිමිකම් කොමිසම හමුවේ දණ නමයි.
උසස් පෙළ අවසන්වනතෙක් විදුලි කප්පාදුව අත්හිටුවයි.
අද දිනයේ සිට උසස් පෙළ විභාගය අවසන් වන තෙක් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට ඒ හා සම්බන්ධ සියළු පාර්ශ්ව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ එකග වී තිබේ.
