සිරිධම්ම හිමිට ඇප ලැබේ. මුදලිගේ නැවතත් රක්ෂිත බන්ධනාගාරයට.

0
452

සිරිධම්ම හිමිට ඇප ලැබේ.
මුදලිගේ නැවතත් රක්ෂිත බන්ධනාගාරයට.

අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වසන්ත මුදලිගේ ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණු නමුත් ඔහුට අද දිනයේ දී ද ඇප ලබා දී නොතිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 8 =