සී ජින්පින්ග් තෙවන වරටත් ජනාධිපති ධූරයට පත් වෙයි.

0
122

සී ජින්පින්ග්
තෙවන වරටත්
ජනාධිපති ධූරයට
පත් වෙයි.

චීන ජනාධිපති සී ජින්පින්ග් තෙවන වරටත් ජනාධිපති ධූරය සදහා තේරී පත්ව සිටියි.

චීනය පාලනය කරනු ලබන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය වන අතර සී ජින් පින්ග් තෙවන වරටත් පක්ෂයේ මහලේකම් ලෙස මධ්‍යම කාරක සභාව විසින් තෝරාපත්කරගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 4 =